ලියාපදිංචිවීම දැන් පියවර 4 න්..!
පියවර 1 – බඳවා ගැනීමෙ පෝරමය බාගත කර සම්පූර්න කරන්න.
පියවර 2 – NDIS සැලසුමේ පිටපතක් සහ සම්පූර්න කරනලද බඳවා ගැනීමෙ පෝරමය අපගේ විද්යුත් තැපෑලට හෝ සමාන්ය තැපෑලට එවන්න.
පියවර 3 – AIIM Choices සේවා ගිවිසුම අත්සන් තැබීම.
පියවර 4 – ගනුදෙනුකරැ සමග සම්බන්ඳ වී ඔහුට හෝ ඇයට ඇති ගැටලු සාකච්ඡා කිරීම.