AIIM Choices යනු ස්වාධීන NDIS සැලසුම් කළමනාකරණ විශේෂඥයෙකු වන අතර, එහි මූලික අරමුණ වනුයේ NDIS ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට සහ සවිබල ගැන්වූ පුද්ගලයන් බවට පත්වීමට සහාය වීමයි. අපගේ විශේෂඥ දැනුම භාවිතා කර ඔබේ NDIS අරමුදලින් උපරිම සේවාවන් ලබා ගැනීමට අපි කැපවී සිටින්නෙමු. අපි ඔබේ NDIS සැලැස්ම අවබෝධ කර ගැනීමට සහය වන අතර කුමන ආකාරයෙ නිෂ්පාදන සහ සේවාවන් එමගින් ඔබට ලබා ගතහැකි වන්නේද යන්න අප ඔබට පැහැදිලි කරනු ඇත. සම්බන්ධ වන්න
දුරකථන* 02 6056 6900 
විද්යුත් තැපෑල reception@aiim.com.au

AIIM Choices සැලසුම් කළමනාකරණ සේවාව

ඔබගේ කාලය ඉතිරි කරදීම සහ එදිනෙදා ඔබ මුහුන දෙන NDIS සැලසුම හා සම්බන්ද සියලු අපහසුතා මග හැරීම අපගේ වෘත්තිය සැලසුම් කළමනාකරුවන්ගේ අරමුණයි.  උදාහරණ ; ඉන්වොයිස් කළමනාකරණය සහ වියදම් ගිණුම් තැබීම.

ඕස්ට්‍රේලියානු රජය විසින් අරමුදල් සපයා ඇති බැවින් ඔබට කිසිදු වියදමකින් තොරව මෙම සැලසුම් කළමනාකරණ සේවාව ලබා ගතහැක. හරිම සරලයි!

නිතර අසනු ලබන ප්‍රශ්න

අප හා එක්වීමට

ලියාපදිංචිවීම දැන් පියවර 4 න්..!

පියවර 1 – බඳවා ගැනීමෙ පෝරමය බාගත කර සම්පූර්න කරන්න.

පියවර 2 – NDIS සැලසුමේ පිටපතක් සහ සම්පූර්න කරනලද බඳවා ගැනීමෙ පෝරමය අපගේ විද්‍යුත් තැපෑලට හෝ සමාන‍්‍ය තැපෑලට එවන්න.

පියවර 3 – AIIM Choices සේවා ගිවිසුම අත්සන් තැබීම.

පියවර 4 – ගනුදෙනුකරැ සමග සම්බන්ඳ වී ඔහුට හෝ ඇයට ඇති ගැටලු සාකච්ඡා කිරීම.

Ready to get most from your plan?

Get started today!

Head Office

Shepparton

Follow Us

Copyright AIIM Choices © 2020.  | AIIM Choices Pty Ltd  |  ABN 78 622 029 949

en_AUEnglish